Sunday, August 21, 2011

ඔලුව කෑම

මේ පෝස්ට් එකම , ඔලුව කෑම නමින්ම මම විසින් අන්තිම පේලියේ ඵල කර ඇති බව කරුනාවෙන් සලකන්න.


ඔය ගොඩක් පවුල්වල කට්ටිය,,,ඒ කිව්වෙ විශේෂයෙන්ම පිරිමි කට්ටිය කියන දෙයක් තමයි තමන්ගෙ නෝන තම්න්ගෙ ඔලුව කනවා ය කියන එක. මේක ඉතින් ඇත්තටම වෙන දෙයක් නෙමෙයි කියලා ඕනෙම පොඩි ළමෙක්ට උනත් තේරෙනවා නෙ. ඒ උනාට අහල තියෙනවද ඇත්තටම තමන්ගෙ සෑමියගෙ..( සෑමියගෙ කියනවට වඩා සහකාරයා කියන එක වඩාත් ගෑලපෙනවා ) සහකාරයගෙ ඔලුව කන අය ගෑන. බය වෙන්න කාරියක් නෑ මෙයාල මිනිස්සු නම් නෙමෙයි.
අහලා ඇති නේ වන්දො (praying mantis) කියලා සත්තු ජාතියක් ගෑන, ගොඩක් දුරට තණකොල පෙත්තන්ට සමානයි. දෑකල නෑත්නම් මේ ඉන්න බලගන්න.



වන්දා (praying mantis)
තණකොල පෙත්තා වගේ උනාට…එයාල තරම් වන්දො අහින්සක නෑ. වන්දා කියන්නෙ මාංශභක්ශකයෙක්. මෙයාල තමන්ට වඩා ලොකු සතෙක් උනත් ආහරයට ගන්නව, කොටින්ම කිව්වොත් තමන්ව ආහරයට ගන්න බෑරි ඕනම තමන්ගෙ ප්‍රමාණයට සරිලන සතෙක්ව මෙයා ආහරයට ගන්නව ( මීයො, පොඩි කුරුල්ලො වගේ සතුන් පවා ). ඒකෙන්ම තේරෙනවා ඇති නෙ කස්ටියගෙ තරම
පෑණි කුරුල්ලෙක් ගොදුරු කරගෙන සිටින වන්දෙක්
ඊටත් වෑඩිය පුදුම දෙයක් තියෙනවා වන්දන්ගෙ. ඒ තමයි මෙයාලගෙ ගෑනු සත්තු ලිංගික සන්සර්ගයෙන් පස්සෙ පිරිමි සතාගෙ ඔලුව ආහාරයට ගන්න එක. මේක වන්දන්ගෙ පමණක්ම නෙමෙයි තව මකුලුව සහ ගෝනුසු විශේෂ කීපයකම දකින්න තියෙන හසිරීම් රටාවක්. මේක විද්යාත්මකව හදුන්වන්නෙ sexual cannibalism කියලා. ඒක තවත් දුරට පෑහෑදිලි කලොත්Athrapoda කුලයේ සතුන්, තමන් ලිංගික සන්සර්ගයේ යෙදීමට පෙර , ඒ අතුර තුරදී හෝ ඉන් අනතුරුව තම සහකරුවා ව ආහරයට ගෑනීම sexual cannibalism ලෙස හදුන්වනවා.
තම සහකරු ගේ හිස ආහරයට ගනිමින් සිටින වන්දා ගෑහෑනු සතෙක්
මේකට හේතු ගොඩක් බලපානව. පොදුවේ මේකට බලපාන හේතුව තමයි ගෑනු සතා ගොඩාක් බඩගින්නෙ ඉන්න එක. දවසකට සතුන් ( බොහෝවිට වෙනත් කෘමීන් 6-7ක් අතර සංඛ්යාවක් ආහාරයට ගන්නවා ). ඉතින් තමන්ගෙ ජාතියෙ සතෙක් හම්බ උනොත් මෙයාල ආහරයට ගන්න පෑකිලෙන්නෙ නෑ. බොහෝවිට සන්සර්ගය අවසන් උන හෑටියෙම පිරිමි සතාගෙ ඔලුව ඉදලා සම්පූර්න සතාවම උනත් කනවා.
තව හේතුවක් තමයි ගෑනු සතා අකමෑති, ඒ කියන්නෙ වෙනස් ජාන සහිත පිරිමි සතෙක් සන්සර්ගය සදහා ආවම.මෙහෙම වෙලාවල් වලදී ගෑනු සතා පිරිමි සතාව ප්‍රතික්ශේප කරන්නෙ ඒ සතාව ආහරයට අරගෙන. (cannibalising unwanted males)
අනිත් හේතුව විදිහට ගන්න පුලුවන් පිරිමි සතා ස්ව කෑමෑත්තෙන්ම සන්සර්ගයකින් පසු තමන්ගෙ සහකාරියගෙ ආහරය වෙන එක. මේකට මූලික හේතුව තමයි පිරිමි සතාගෙ සිරුරේ තියෙන පෝශ්ය පදාර්ථ ගෑනු සතාගෙ බීජ වල සරු බව වෑඩි කිරීමට උපකාරි වෙන එක. ඒ නිසා මේ සන්සර්ගය වඩා සාර්ථක එකක් බවට පත් වෙනවා (to gain reproductive success)
තවත් හේතු රාශියක් තිබුනත් මේ හේතු තමයි පොදුවේම මේ හෑසිරීමට හේතු ලෙස බොහෝ සත්ව වේදීන් දක්වන්නෙ. සත්ව ලෝකයේ සිදුවෙන අරුම පුදුම දේවල් අතරින් එක දෙයක් තමයි මේක. 


11 comments:

  1. වටිනා පොස්ට් එකකින් නියම ආරම්භයක් නයෝ.දිගටම මේවගේ වටින ලිපි ලියන්න ලැබේවා!!!

    ReplyDelete
  2. ඕක ඉතින් මනුස්ස ලොකෙත් සිද්ද වෙන සීන් එකක් නේ.
    වෙනස තියෙන්නේ බැඳපු දා ඉදන්ම ඔලුව ටික ටික කන එකේ.

    ReplyDelete
  3. @මොලකාරය-මුලින්ම ආව කොමන්ටුව මොලකාරයගෙන් නෙව...තෑන්කුයි වේවා...මොලේටත් මම එසේම පතමි

    @මධුරංග-උඹට නම් එක්ස්පීරියන්ස් තියෙනවද කොහෙද මයෙ හිතෙ......තාම අවබෝදයක් නෑ බොල මට නම......කෝකෙටත් ගෑනිට හෑම වෙලාවෙම කන්ඩ දීල තියෙන එකනම් උඹේ ඇගට ගුණයි පුතේ

    ReplyDelete
  4. එල එල . . . ඔහොම ලියාගෙන යං මලේ දිගටම . . . . . හැබැයි අන්තිම පේලිය අමතක කරන්න එපා . . . .

    ReplyDelete
  5. ඕනය අයියටත් බොහොම තෑන්කු,,,,අනිවා අනිවා අන්තිම පේලිය මගෙ මුල නෙව.....කවදාවත් අමතක වෙන්නෑ

    ReplyDelete
  6. ඔහොම යන් කොල්ලො...
    දිගටම මේ වගේ වටිනා ලිපි ලියන්න.සත්ව ලෝකයේ අභිරහස්.....!!

    ReplyDelete
  7. මොකක්ද එසේම පතමි කිව්වේ මගෙ ඔලුවත් ගෑනි කන්න කියල ද?

    ReplyDelete
  8. @පිසා-තෑන්කූ තෑන්කූ පිසා අයියා....අනිවා අනිවා
    @මොලකාරය-නෑතුව නෑතුව මොලයො

    ReplyDelete
  9. එක අතකට උන් හොඳා බන් එකපාර ඔළුව කාරා ඉවර කරනවා. ගෑනු එහෙම නෙමෙයි සද්දටම ඔළුව කකා ඉන්නවනේ :-D

    ReplyDelete
  10. හනේ හෆොයි...අත්දැකීම නම් නෑ ඕන් මේ වාලක්කඩියට

    ReplyDelete