බුවා ඉතින් මල කඩන්නෙ ලෑප් එකෙන් (පේස් බුකිය ආධාරයෙන් ). ඇපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ උගෙ රූම් එකේ ජනේලයක් අයිනෙ ලැපත් තියාගෙන කන පෑලෙන්ඩ nonstop එකකුත් දාගෙන හරි හරියට වෑඩ ලු.
ඔය කියන දවසෙ රෑ ( පාන්දර )පට්ට රස්නෙයි ලු, ඒ නිසා වාලක්කඩිය ඉන්නම බෑරි තෑන ඇරිය ජනේලෙ. ටික වෙලාවකින් දෑන් මුට දෑනෙනව වතුර බින්දු දෙක තුනක් ඔලුව මතට පතිත වෙනවා. ගනන් ගත්තෙ නෑ
තව සුලු වේලාවක් ගත වෙනවාත් සමගම මල් වෑස්සක් වගෙ වතුර පාරක් රූම් එක අතුලට එනවා...ම්හ් ම්හ් යකෝ මෙන්න එක පාරටම වහිනවා,,,එහෙම කොහොමෙයි වෙන්නෙ. ඒ මදිවට මාර ප්රෙශර් එකකින් එන්නෙ. කෝකෙටත් ජනේලෙන් ඔලුව දාල බෑලුවා. අප්පද බොල.....පහල ගෙදර එකා යට ඉදන් හෝර්ස් එක අල්ලල තියෙන්නෙ ..ඌට සද්දෙ වෑඩි නිසා මල පෑනල වෙන්ට ඕනෙ, ඩයල් එකේ මෙහෙ රටේම එකෙක්. මූ මගෙ රූම් එක පෑත්තට හෑරිලා මොනවදෝ දොඩෝනව උන්ගෙ බාසාවෙන්. මම ඉතින් උට ඕනෙ රෙද්දක් කියන්න කියල කට පියාගෙන හිටියා ........ හේතු දෙකක් මත

1)සම්පූර්ණ වරද මගෙ අතේ වීම
2)ඌ කියපු කිසිම දෙයක් මට නොතේරීම
අනේ බම්බු ගහගනින් කියල මම ජනේලෙත් වහලා දාල...volume එකත් හිච්චක් විතර අඩු කොරල, ආයෙත් කොරගෙන ගිය වෑඩේට එන්ටර උනා
ලොල් ම තමයි :D
ReplyDeleteඇපාර්ට්මන්ට් අස්සෙ ඉන්න වාලක්කඩියෙක් ගැන ඇහුවමයි. අන්තිමට තමන්ගෙ පප්පෝරිය ගහගත්ත නේද? මුනම් වාලක්කඩියෙක් නෙවෙයි තක්කඩියෙක් :P :P
ReplyDeleteමොකාද මචන් වාලක්කඩියා කියන්නේ
ReplyDelete@විහග- තෑන්කූ මචෝ මේ පෑත්තෙ ආවට
ReplyDelete@මොලයා-ඕන් බලාගනින්කො එහෙනම් එහෙමත් එකෙක්ව....කව්ද බොල පප්පෝරිය ගෑහුවෙ....මම අවට පරිසරය ගෑන හදුන්වාදීමක් කලා පමණි :P :P
@ම- වාලක්කඩිය කියන්නෙ මචෝ මුහුදු නයි විශෙෂයක්. ගොඩක්ම හම්බු වෙන්නෙ කලපු තියෙන ඒරියෙ එකේ තමයි. ඒ පෑතිවල මුහුදු යන අය හරිම බයයි මොකද වාලක්කඩිය කෑවොත් අනිවා විනාඩියෙ 15න් 20න් පරලොව සෑපත් වෙන නිසා.
තවත් විස්තර දෑනගන්ට පුලුවනි ගූගල් සර්ච් කලොත් Enhydrina schistosa කියලා
ඔයාට තියෙන්නේ මරු නමක් නේ.. වෙනස්.. අහලත් නැති..ඔය නයි විශේෂයිත් අදමයි ඇහුවේ..
ReplyDeleteඕකනෙ මල් කැඩීම භයානකයි කියන්නෙ මලේ...!!
ReplyDeleteමමත් ඔන්න අද තමයි ... ඔයාගේ ගෙදරට අවේ..
ReplyDelete@නිම්ශා: ඔව් ඒ නම නම් ටිකක් විතර වෙනස් තමයි.....බොහොම ස්තූති මේ පැත්තෙ ආවට
ReplyDelete@පිසා: අෆොයි රෑට මල් කැඩීම අතිශය භයානකයි
@sanjaya : බොහොම ස්තූති ආවට මේ පැත්තෙ
ඔයාව follow කරන්න දෙන්නේ නැ මලේ....
ReplyDeleteහුටා,,,අක්කගෙ බ්ලොග් එකෙත් මට ඒ සීන් එකම පෙන්නනව නෙ
ReplyDeleteඔය වගේම වෑඩක් මටත් වෙලා තියෙනවා
ReplyDelete